දරුණු තත්ත්වයක් - මුහුද කැළඹෙයි - වායුගෝලය අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වෙලා - ධීවරයන් ප්‍රවේශමෙන්

Report

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධිවර සහ නාවික ප්‍රජාව සඳහා අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ස්ථානගතව පවතින බවයි.

රටටම අනතුරු ඇඟවීම් - ජනතාව ප්‍රවේශමෙන් - මේ පැතිවලට තව දුරටත් රතු නිවේදන

රටටම අනතුරු ඇඟවීම් - ජනතාව ප්‍රවේශමෙන් - මේ පැතිවලට තව දුරටත් රතු නිවේදන

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, පහත සිතියමේ සලකුණු කර ඇති මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව සඳහන් වේ.

ධීවර සහ නාවික ප්‍රජාව, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

දරුණු තත්ත්වයක් - මුහුද කැළඹෙයි - වායුගෝලය අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වෙලා - ධීවරයන් ප්‍රවේශමෙන් | Fishermen Alert Strong Winds In Bay Of Bengal

කාලගුණය ගැන නවතම අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි

කාලගුණය ගැන නවතම අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට