මාළු මිලේ හදිසියේම වෙනසක් - අලුත් මිල මෙන්න

Report

පසුගිය සතිවලට සාපේක්‍ෂව වෙළෙඳපොළේ මාළු මිල තවදුරටත් ඉහළ ගොස් ඇත.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ ප්‍රකාශ කළේ පවතින කාලගුණ තත්ත්වය සහ මාදැල් ගැටලුව මෙලෙස මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි.

ඒ අනුව, අද (10) දිනයේ ලින්නා කිලෝවක් රුපියල් 1300කට, සාලයා කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිලකට සහ තලපත් කිලෝවක් රුපියල් 2500කට අලෙවි වන බව වාර්තා වේ.

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ආයේ කුවේට් වලට ගෘහ සේවයට යන්න බෑ? - රටවල් 27ක සේවකයන් තහනම් - ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න

ආයේ කුවේට් වලට ගෘහ සේවයට යන්න බෑ? - රටවල් 27ක සේවකයන් තහනම් - ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න