හදිසියේම මුහුදු මත්සයන් වෙරළට ගොඩ ගසයි..භයානක තත්වයක පෙරනිමිත්තක්ද..

By Piyumika Oct 31, 2024 12:11 PM GMT
Report

 මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල වෙරළට මසුන් රැසක් ගොඩගසා ඇති බව නාරා ආයතනය පවසයි.

සෙවනගල කිව්වම මතක්වුනු දේ නෙවේ මේ වෙන දෙයක්.. රු මිලියන 1,000ක් වටිනවාලු..

සෙවනගල කිව්වම මතක්වුනු දේ නෙවේ මේ වෙන දෙයක්.. රු මිලියන 1,000ක් වටිනවාලු..

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. අරුලානන්තන් සඳහන් කළේ උෂ්ණත්වය අඩු වීම හේතුවෙන් මෙම මසුන් වෙරළට ගොඩ ගසා ඇති බවයි.

මෝසම් කාල වෙනස්වීමත් සමඟ ජලය ගමන් කිරීමේ මාර්ගය වෙනස් වීම හේතුවෙන් උෂ්ණත්වය අඩු වී ඇති අතර මඩකලපුව, කලුවංචිගුඩි, කළුතාවෙල, තේටතිව්, කුරුක්ලමඩම්, ඔන්ටාචිමඩම් ඇතුළු ප්‍රදේශවලට මසුන් ගොඩ ගසා ඇති බවයි වාර්තා වේ.

හත්දෙනෙකු රෝහල් ගතකල බිහිසුණු අනතුර.. එකම පවුලේ පස්දෙනෙකුම ඒ අතර..

හත්දෙනෙකු රෝහල් ගතකල බිහිසුණු අනතුර.. එකම පවුලේ පස්දෙනෙකුම ඒ අතර..

මුහුදු කුකුළා නැමති මාලු විශේෂය මෙලෙස ගොඩ ගසා තිබෙන අතර ජල මට්ටමේ සිට 10mක් පමණ ගැඹුරින් වෙසෙන මසුන්ට මෙම බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.