සෙවනගල කිව්වම මතක්වුනු දේ නෙවේ මේ වෙන දෙයක්.. රු මිලියන 1,000ක් වටිනවාලු..

By Piyumika Oct 31, 2024 10:15 AM GMT
Report

හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සෙවනගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

අක්කා පණ කිය කියා..මලිලි පෙම්වතා කරපු දෙයක්..

අක්කා පණ කිය කියා..මලිලි පෙම්වතා කරපු දෙයක්..

විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි.

කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන නළයක් පුපුරා යාමෙන් ප්‍රදේශයේ ඉන්ධන වහනයක් ..අධි බලැති විදුලි රැහැන් පද්ධතියක්ද ඒ අසල..

කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන නළයක් පුපුරා යාමෙන් ප්‍රදේශයේ ඉන්ධන වහනයක් ..අධි බලැති විදුලි රැහැන් පද්ධතියක්ද ඒ අසල..

එහි වටිනාකම රුපියල් බිලියනයක් බව සඳහන් ය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි.