මත්තල ගුවන්තොටුපළෙන් කල් ඇතුව ලැබුණු සුබ ආරංචිය

Report

මෝල්ඩෝවා රාජ්‍යයේ සිට ශීත සෘතුවේ සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය අනිද්දා මත්තල ගුවන්තොටුපළ වෙත ළගාවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව විෂන් එයාර් ගුවන් සේවය මඟින් සෘජු ගුවන්වාර 09 ක් මෙසේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග සදහන් කළේ එමගින් සංචාරකයින් 1,500 ක් පමණ රැගෙන ඒමට අපේක්ෂා කරන බවයි.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්