අවන්හලක් තුළ ගින්නක් - 22ක් මිය යයි

By Mithu Apr 29, 2025 11:52 AM GMT
Report

චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (29) පස්වරුවේ එම ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් හෙළි කර නොමැති බව වාර්තා වේ.

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න ඇතිවන අවස්ථාවේ අදාළ අවන්හල තුළ බොහෝ පිරිසක් ආහාර ගනිමින් සිටි බවයි. ගින්න හටගත් අවන්හලේ ගෙන ඇති ඡායාරූපවලින් පෙන්නුම් වන්නේ දෙමහල් හෝ තුනේ ගොඩනැගිල්ලේ ජනේල සහ දොරවල් වලින් විශාල ගිනිදැල් විහිදෙන ආකාරයි.

චීනයේ කාර්ය මණ්ඩලය බොහෝ විට ආරක්ෂක ක්‍රියාවලින් නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි අනතුරු නිතර සිදුවන විදෙස් මාධ්‍ය පවසයි.

අදත් සුපිරි ධනයෝගයක්....මේ ලග්න වල අය ටිකක් ප්‍රවේශම් වෙන්න...

අදත් සුපිරි ධනයෝගයක්....මේ ලග්න වල අය ටිකක් ප්‍රවේශම් වෙන්න...