කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
By Malith Madushan
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන ගින්නක් හටගෙන තිබේ. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න පාලනය කිරීම සඳහා අදාළ අංශ කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.