අකුණක් වැදිලා ලොකු ගින්නක් පැත්තම ඉවරයි

Report

ඊයේ (12) රාත්‍රී 10.30ට පමණ මඩකලපුව රෝහලට මුහුණලා පිහිටා ඇති ආපනශාලාවක ගින්නක් හටගෙන තිබේ.

එම ගින්නෙන් ආපනශාලාව සහ ඒ හා සම්බන්ධව තිබූ වෙළඳසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

විදුලි කෙටීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වන අතර මඩකලපුව මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ පොදු ජනතාව එක්ව ගින්න පාලනය කිරීමට හැකිව තිබේ.

මෙම ගින්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතියි.

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්

සත්තු වගේ - සහෝදරයව තියුණු ආයුධයෙන් ගහලා මරලා

සත්තු වගේ - සහෝදරයව තියුණු ආයුධයෙන් ගහලා මරලා