නන්පේරියල් වතුයායේ ගින්න තවදුරටත් පැතිරේ

By Mithu Sep 14, 2025 10:04 AM GMT
Report

ඉකුත් දා බළංගොඩ නන්පේරියල් වතුයායේ ගින්නක් හට ගත් අතර මෙම ගින්න දිගින් දිගට පැතිරෙමින් පැවැති අතර ඒ නිවීම සඳහා ගිනි නිවන හමුදාවේ රට කීපයක්ම මෙහෙයුමට යොදා තිබුණි.

නමුත් අද වන විටත්   බළංගොඩ නංපේරියල් වතු යායේ ඒ පැතිරී ගිය ගින්න මේ වන විට ඉහළගලගම කඳු වැටිය දක්වා පැතිරී ගොස් තිබෙන බව සඳහන් කරයි.

මිද්දෙණියෙන් සොයා ගත් රසායනික ද්‍රව්‍යවල 'අයිස්' ඇති බවට තහවුරු වෙයි

මිද්දෙණියෙන් සොයා ගත් රසායනික ද්‍රව්‍යවල 'අයිස්' ඇති බවට තහවුරු වෙයි

පෙරේදා දිනයේදී නන්පේරියල් වතුයායේ ආරම්භ වූ ගින්න නිවා දැමීමට මේ වන තෙක් අපහසු වී ඇත්තේ පවතින වියලි කාලගුණික හා සුළං තත්ත්වය නිසා බව සඳහන්.

ගින්න නිවා දැමීම සඳහා හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් දියත් කොට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මිලියන 210ක රන් බිස්කට් සමග ගුවන්තොටුපොළ සේවකයෙක් පොලිස් දැලේ

මිලියන 210ක රන් බිස්කට් සමග ගුවන්තොටුපොළ සේවකයෙක් පොලිස් දැලේ