මොහු දන්නව නම් වහාම පොලිසියට දැනුම්දෙන්න..විශේෂ ඉල්ලීමක්.

Report

කඩුවෙල පොලිස් වසමේ නො 420, නව නුවර පාර, කඩුවෙල ලිපිනයේ පිහිටි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ලියාපදිංචි අංක CAG-8089 දරණ Honda Fit වර්ගයේ කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අපරාධයේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඩුවෙල පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..හැබැයි මේ ලග්න වලටනම් අගුණයි.(VIDEO)

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..හැබැයි මේ ලග්න වලටනම් අගුණයි.(VIDEO)


සැකකරු විසින් අදාල කාර් රථය සොරකම් කර කඩුවෙල නගරය හරහා බියගම දෙසට පලා යන ආකාරය සී. සී. ටී. වී දර්ශනවල සටහන්ව ඇති බවයි පැවසෙන්නේ.

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සැකකරුගේ ඡායාරූපයද දර්ශනවල සටහන් වී ඇති අතර ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි.

අවුරුද්දක් මේ විදියට ගැහැණු පිරිමි වෙන් කරල තියන්න විශේෂ යෝජනාවක්..එහෙම උනොත් වෙනදේ මෙන්න..

අවුරුද්දක් මේ විදියට ගැහැණු පිරිමි වෙන් කරල තියන්න විශේෂ යෝජනාවක්..එහෙම උනොත් වෙනදේ මෙන්න..


දුරකතන අංක: 01. ස්ථානාධිපති කඩුවෙල -071-8592776 02.

කඩුවෙල පොලිස් ස්ථානය -011-2159224

You May Like This Video