අවුරුද්දක් මේ විදියට ගැහැණු පිරිමි වෙන් කරල තියන්න විශේෂ යෝජනාවක්..එහෙම උනොත් වෙනදේ මෙන්න..
රට පුරා වගාවන් විනාශ කරන රිලා ගැටළුවට විසඳුමක් ලෙස රිලා හිර ගෙදරක් සෑදීමට තමන්ට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර සිටිනවා.
තම අමාත්‍යංශයට පැමිණි දෙදෙනෙකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි හෙතෙම ජන හමුවක් අමතමින් කියා සිටියේ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..හැබැයි මේ ලග්න වලටනම් අගුණයි.(VIDEO)
“ළඟදි මගේ අමාත්‍යංශෙට ආව වැදගත් මහත්වරු දෙන්නෙක්. ඇවිල්ලා කීවා ඔබතුමන්ලා හොයන ප්‍රශ්නෙට අපි ගාව විසඳුම් තියෙනවා.
මම කීවා බොහො සන්තෝෂයි, කියන්නකෝ විසඳුම කියලා. අක්කර පනහක විතර හොඳ කැලෑ තියෙන තැන් තෝරගන්න කීවා. තෝරගෙන හදන්න කීවා රිලා හිරගෙදරක්.
ඒක හරි මැදින් බෙදන්න කීවා අක්කර විසිපහ, විසිපහ. එක කොටුවට ගෑණු සත්තු.
අනිකට පිරිමි සත්තු. අවුරුද්දක් හමාරක් යද්දි බෝ වෙන එක අඩුවෙයි කිව්වා. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ.”
You May Like This Video