ආණ්ඩුව රටේ මූල්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට අසමත් වෙලා - විපක්ෂ නායක

Report

රාජ්‍ය දේපළ සංරක්ෂණය කිරීමට කැපවී සිටින බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුවට, රටේ මූල්‍ය ආරක්ෂාව පවා තහවුරු කිරීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ප්‍රශ්න කළේ, මෙලෙස අහිමි වූ මුදල් නැවත ගෙවීමට සිදුවන්නේ රටේ ජනතාවගේ බදු මුදල්ද යන්නයි.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා “සත්‍ය ගවේෂකයෝ” සංවිධානය පොලිස්පතිවරයා වෙත ඊයේ විද්‍යුත් තැපෑලක් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

ලෝකෙටම සුභ ආරංචියක් - ඊශ්‍රායල ලෙබනන සටන් විරාමය දීර්ඝ කෙරේ

ලෝකෙටම සුභ ආරංචියක් - ඊශ්‍රායල ලෙබනන සටන් විරාමය දීර්ඝ කෙරේ

අද පස්වරු 1න් පසු රටටම මේකයි වෙන්නේ - අවදානයෙන් කටයුතු කරන්න

අද පස්වරු 1න් පසු රටටම මේකයි වෙන්නේ - අවදානයෙන් කටයුතු කරන්න