වී ගොවීන්ගේ පොහොර සහනාධාරය ඉහළට...

Report

වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉදිරි කන්නයේ සිට ඉහළ නැංවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

යල කන්නයේ වී මිලට ගැනීම අදින් ඇරඹේ...

යල කන්නයේ වී මිලට ගැනීම අදින් ඇරඹේ...

ඒ අනුව, හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000ස දක්වා ඉහළ නැංවීමට නියමිතව ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වේ.