යල කන්නයේ වී මිලට ගැනීම අදින් ඇරඹේ...

Report

අද(27) සිට යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් වී මිලදී ගැනීම ආරම්භ කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

වී මිලදී ගැනීමට අදියර වශයෙන් මුදල් නිකුත් කෙරෙන අතර පළමු අදියර සඳහා ලබා දෙන මුදල රුපියල් මිලියන 500 කි.

චීනයට ජපානයෙන් චෝදනාවක්...

චීනයට ජපානයෙන් චෝදනාවක්...

ඒ අනුව හඳුනා ගත් ප්‍රදේශවල වී ගබඩා අද සිට විවෘත කර වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

යළ කන්නයේ වී මිලට ගැනීමට අපේක්ෂා කරන්නේ මෙසේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඉල්ලා අස් වේ...

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඉල්ලා අස් වේ...

කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කටත්,

සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115 කටත්,

නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වු බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ය.