ඇවිල්ලා ඇවිල්ලා රුසියාවෙන් මෙන්න ඇවිල්ලා..සතුටු හිතෙන ආරංචියක් ඔන්න ..

By Piyumika Dec 12, 2024 11:33 AM GMT
Report

 ලෝක ආහාර වැඩසටහනට සමගාමීව රුසියාවෙන් මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදුන් MOP පොහොර රැගත් නෞකාව අද (12) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියා.

ඉතිහාසයේ නවතම මංසළකුණක් කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තා වේ..

ඉතිහාසයේ නවතම මංසළකුණක් කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තා වේ..

මෙම නෞකාව තුළ පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් අඩංගු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

රට යැව්වා නම් මට කෝල් එකක් අරන් දීපන්..නැත්තන් උබවත් මරලා මාත් මැරෙනවා මෙතන ..

රට යැව්වා නම් මට කෝල් එකක් අරන් දීපන්..නැත්තන් උබවත් මරලා මාත් මැරෙනවා මෙතන ..

ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම පොහොර නිල වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමේ අවස්ථාවට මෙරට රුසියානු තානාපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යන පිරිස එක්ව සිටියා.

You may like this video