මොහු දන්නවනම් වහාම දැනුම්දෙන්න.. සොයාදෙන්නෙකුට මුදලින් ලක්ෂ 20ක්..(PHOTO)

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාලව පහත දර්ශන වල සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වී තිබෙනවා.

මොහු දන්නවනම් වහාම දැනුම්දෙන්න.. සොයාදෙන්නෙකුට මුදලින් ලක්ෂ 20ක්..(PHOTO) | Fcid Spacial Announcement

මෙම තැනැත්තා පිලිබඳව යම් තොරතුරක් දන්නේ නම් හෝ දැන ගැනීමට ලැබුනේ නම් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි දන්වා ඇත්තේ.

දුරකතන අංක –

අධ්‍යක්ෂ ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය – 071-8592292

පොලිස් අධිකාරී ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය – 071-8591964

දැවැන්ත නායයෑමකින් පුද්ගලයින් 300 ක් මරුට..නිවාස 1000 කට අධික සංඛ්‍යාවක් යට වෙයි..(PHOTOS)

දැවැන්ත නායයෑමකින් පුද්ගලයින් 300 ක් මරුට..නිවාස 1000 කට අධික සංඛ්‍යාවක් යට වෙයි..(PHOTOS)


මේ අනුව, නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට පොලිස් මූලස්ථානය මගින් රුපියල් ලක්ෂ විස්සක (2,000,000/=) ත්‍යාග මුදලක් පිරිනමනු ලබන අතර තොරතුර ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ද දැනුම්දී තිබේ.