තාත්තට සම්මානේ හම්බුනාම බලන්නකෝ පුංචී සාරණ්‍යා දුවගෙන ගිහින් සම්මානේ ගත්තා හැටී.. රයිගම් ටෙලීස් හැඩකළ දිනක්ෂී සාරංග (VIDEO)
දිනක්ෂී සාරංග ගැන ප්‍රේක්ෂකයෝ හැමෝම උනන්දුයිනේ දැන් ඒ පවුලට පුංචි දුවෙකුත් ඉන්නවා. ඉතින් මේ දෙන්නගේ ආදරේ පුංචි පැටියටත් නොඅඩුව ලැබෙනවා.
ඉතින් ඊයේ පැවති රයිගම් ටෙලීස් සම්මාන උළේලේ වසරේ ජනප්‍රියම නළුවා බවට පත්වුණේ සාරංග දිසාසේකර.
ඉතින් ඔහුගේ ඒ සම්මානය ගත්තේ ආදරණීය බිරිද ඩිනක්ෂී සහ ආදරණීය දියණිය සාරණ්‍යා.
ඉතින් සාරණ්‍යා උඩ පනිමින් ඉතා ආදරයෙන් සම්මානය ගත්ත හැටි කාගෙත් කතා බහට ලක්වුණා.
බලන්න්කෝ ඒ වීඩියෝව...