මාරක අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

Report

පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත.

ඒ අනුව පොලීසිය වාර්තා කළේ ඊයේ (13) දින රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි.

එසේම අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනික් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී මියගොස් තිබෙනවා.

දෙවියනේ මීගමුව හෝටලයක 9 වන මහලෙන් වැටී ස්වීඩන් කතක් මරුට

දෙවියනේ මීගමුව හෝටලයක 9 වන මහලෙන් වැටී ස්වීඩන් කතක් මරුට

එමෙන්ම තුවාල ලැබු පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බව පොලීසිය ප්‍රකාශ කරයි.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්