ව්‍යාජ fb පෝස්ටුවක් මුළු රටම කළඹයි... පොලිසියටත් පැමිණිල්ලක්

Report

නිමාවට පත්වුණු දළදා දැක්ම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දළදා මාලිගාවේ මාධ්‍ය කාර්‍යංශය මඟින් නිවැරදි කිරීමක් සිදුකර තිබෙනවා.

කොණ්ඩෙ මොප් බ්‍රශ් එකක් වගේ වුණු පමණින් Miss World කිරුළ දිනාගත හැකිද?

කොණ්ඩෙ මොප් බ්‍රශ් එකක් වගේ වුණු පමණින් Miss World කිරුළ දිනාගත හැකිද?

ඒ, දියවඩන නිලමේතුමා විසින් සිදුකළා යැයි කියන අදාළ ප්‍රකාශය ව්‍යාජ ලෙස සැකසූ එකක් බව සඳහන් කරමින්. කෙසේ වෙතත් අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ දියවඩන නිලමේතුමා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දොස් පවරන ආකාරයටයි.

අදාළ ව්‍යාජ නිවේදනය නිවැරදි කරමින් මාලිගා නිල මුහුණු පොතේ සටහනක් තබා තිබු අතර අදාල ව්‍යාජ නිවේදනය පල කිරීම සහ පල කළ ය සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහනුවර පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කල බවයි.

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

අදාළ ව්‍යාජ ප්‍රකාශය සහ ඒ පිළිබඳව දළදා මාලිගාව මඟින් නිකුත් කළ නිවේදනය පහතින්…


GalleryGalleryGalleryGallery