Facebook භාවිතා කරන අයට විශේෂ පණිවුඩයක්...

Report

Facebook මව් සමාගම වන Meta විසින් Twitter සමඟ තරග කරන Threads යෙදුම එළිදක්වා තිබේ.

Elon Musk Twitter අත්පත් කරගැනීමෙන් පසුව ඇතිවූ ව්‍යාකූල තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෙය දියත්කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම යෙදුම හරහා Instagram වෙත සම්බන්ධ වීමටද හැකි බවයි එමගින් දන්වා ඇත්තේ.

එමෙන්ම මෙය Instagram වේදිකාවේම දිගුවක් ලෙස හැඳින්විය හැකි බවයි පවසන්නේ.

මෙහි Dashboard ය TikTok යෙදුම හා සමාන බවද වැඩිදුරටත් වාර්තා වේ.