ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් වියදම් වාර්තා රටටම ප්‍රසිද්ධ කරන්න යයි.. ඒ මෙන්න මෙහෙම..
ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු වියදම් වාර්තා ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
ඒ ලබන 24 වනදා ය.

"ඡන්දෙට වියදම් කළේ අටපිරිකර විකුණලා.." - නියෝජ්‍ය ලේකම්තුමියගේ ගෙදරත් යට වෙලා.. ඇඳිවත පමණයි.. සීලරතන හාමුදුරුවෝ එකවරම රටටම කීව දෙය මෙන්න..(VIDEO)
මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්. රත්නායක කිය සිටියේ, රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මෙම වියදම් වාර්තා ප්‍රදර්ශනය කරන බවයි.

"මහ එකා එහෙම නම් අපි පොඩ්ඩක් ගහමු.." - රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා.. එකම වේදිකාවකට ගොඩ වෙලා.. මේ මොකක්ද කරේ?. බල පෙරළියක් ද?.(VIDEO)
ඒ අනුව ඕනෑම අයෙකුට එම වාර්තා වල ගැටලුවක් පවතින්නේ නම්, අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව මැතිවරණ කොමිසන් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.