වහාම, මත්පැන් බද්ද ඉහලට.. බෝතලේක ගාණ?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන්නයි යන්නේ..(PHOTOS)

Report

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු වර්ගවල මත්පැන් සඳහා වන බද්ද රජය විසින් ඉහළ දමා ඇත.

ඒ බව මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ය.

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

එම බදු වැඩි කිරීම හේතුවෙන් මත්පැන් මිල 5% සිට 6% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව වාර්තා වේ.

එමෙන්ම, මෙතෙක් සංශෝධිත මත්පැන් මිල ගණන් ප්‍රකාශයට පත් කර නොමැත.

පැන්න 300 සීමාවට මොකද වුණේ?. දවස් 10ක් ගිය තැන මෙහෙම.. ඩොලරයට අද වුණ දෙය මෙන්න..(PHOTO)

පැන්න 300 සීමාවට මොකද වුණේ?. දවස් 10ක් ගිය තැන මෙහෙම.. ඩොලරයට අද වුණ දෙය මෙන්න..(PHOTO)

කාල සීමාවත් කියයි.. විශේෂ තීරණයක්.. ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න..

කාල සීමාවත් කියයි.. විශේෂ තීරණයක්.. ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න..

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් දැක් වේ,

You May Like This Video👇 


GalleryGalleryGallery