සුරාබදු දෙපාර්තමේන්තුව තැබූ දැවැන්ත වාර්තාව

Report

සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා ප්‍රකාශ කළේ මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇති බවයි.

ඔහු කියා සිටියේ, සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4200 ක සුරා බදු ආදායමක් අපේක්ෂා කළ ද එය විශාල ලෙස ඉක්මවා ගොස් රැපියල් කෝටි 6100 ක ඉහළ බදු ආදායමක් එකතු කරගැනීම ජයග්‍රහණයක් බවයි.

එසේම එම විශාල සුරාබදු ආදායම එකතු කර ගැනීම සඳහා වසර මුල සිටම විශේෂ සැලැස්මක් ක්‍රියාවට නැංවූ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරනු ලැබුවා.

"ඇමරිකාවෙන් ගහන බදු වලට අපි හැමෝම එකතුවෙලා මුහුණ දෙන්න ඕනි" - ජනපති කියයි

"ඇමරිකාවෙන් ගහන බදු වලට අපි හැමෝම එකතුවෙලා මුහුණ දෙන්න ඕනි" - ජනපති කියයි

බිරිඳගේ අනියම් හාදකමක්.... පවුල් දෙකේම අය මරාගනී

බිරිඳගේ අනියම් හාදකමක්.... පවුල් දෙකේම අය මරාගනී