ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

Report

අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ, අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාල නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.

ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.


එමෙන්ම ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුම්වත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතයි..

8 -12 වන ශ්‍රේණි වලින්ම පාසල් සිසුන්ටත් පශ්චාත් උපාධි පාඨමාලා. - ඒක වෙන්නේ මෙහෙමයි.

8 -12 වන ශ්‍රේණි වලින්ම පාසල් සිසුන්ටත් පශ්චාත් උපාධි පාඨමාලා. - ඒක වෙන්නේ මෙහෙමයි.


මේ අතර 2022 වර්ෂයට වඩා 2024 වර්ෂය වන විට අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය අභ්‍යාස පොත් හා උපකරණ මිල අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ මොකද එක පාරටම වුණේ.? - ඩයලොග් ජාලයට මාරු වෙන්නැයි එයාටෙල් සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

මේ මොකද එක පාරටම වුණේ.? - ඩයලොග් ජාලයට මාරු වෙන්නැයි එයාටෙල් සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.