විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්. - ජූලි 02 සිට 16 වන දා දක්වා පමණයි.

Report

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකෙරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

වේදිකාවක ගී ගැයූ අම්පිටියේ හාමුදුරුවන්ගේ විදේශ ආධාර කස්සප හිමි නවතා දමයි.? - (අදාළ වීඩියෝ දර්ශන)

වේදිකාවක ගී ගැයූ අම්පිටියේ හාමුදුරුවන්ගේ විදේශ ආධාර කස්සප හිමි නවතා දමයි.? - (අදාළ වීඩියෝ දර්ශන)


ලාෆ්ස් ගෑස් මිලත් පහලට.? - ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්.

ලාෆ්ස් ගෑස් මිලත් පහලට.? - ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්.


ඒ, අනුව ජූලි මස දෙවනදා සිට 16 වනදා දක්වා මාර්ගගත ක්‍රමය අනුව අයදුම්පත්‍ර භාරගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ.

ඊට අයදුම් කළ හැකි සබඳිය Click කරන්න.. ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරනු ලබනවා.

ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලා­කරුවාට පිහිට වෙමු.

ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලා­කරුවාට පිහිට වෙමු.