ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ශිරාන් බාසික් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධය? උණුසුම් පැය කිහිපයකට පසු අරුන්දික CCIBන් පිටව යයි
ප්‍රකාශයක් ලබා දීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණි, හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු එම ප්‍රකාශය ලබා දීමෙන් පසු පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව ඔහු අද(3) දිනයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.