ආයේ ශ්‍රී ලංකාවට එනවා නම් මේ අවසර පත්‍රය අනිවාර්යයි

Report

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව වාර්තා වූයේ ‍හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්ය කර ඇති බවයි.

එසේම ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් ද මෙම අවසර පත්‍රය ලබාගත යුතු බව සඳහන්.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙන අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇති බව පවසයි.

ඒ අනුව අමෙරිකාව තම සංචාරක උපදේශනය මඟින් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යන යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. 

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ

තවත් භයානක රෝගයක් - විශේෂයෙන්ම මේ අය ප්‍රවේශම්වන්න

තවත් භයානක රෝගයක් - විශේෂයෙන්ම මේ අය ප්‍රවේශම්වන්න