ලංකාවේ උඩු දුවලම ගිය රිලා ප්‍රශ්නය.. වහාම, රජය ගත් තීරණය එක්ක.. මහා මෙහෙයුම මාතලෙන් පටන් ගෙන මෙන්න..
By krishani
රිලවුන් වන්ද්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ - ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ විය.
මේ වන විට රට තුළ විශාල ව්‍යසනයක් බවට රිලා උවදුර පත්ව ඇත.
එම උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස මෙම රිලවුන් වන්ද්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය සැලකේ.

රු.40,000ක් දක්වා.. ඛාණ්ඩ 3ක් යටතේ දරුවන්ට.. ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීමක්.. මෙන්න මේ දවසෙන් අවසන්..
මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5ක මුදලක් වැය කරනු ලබයි.
ඉදිරියේ දී රට පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, මාතලේ දිස්ත්‍රික්කය තුළ උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්ද්‍යකරණය සිදුකර නැවත ඔවුන් අල්ලාගත් ප්‍රදේශයට මුදා හැරීම සිදුකරන බව වාර්තා වේ.
You May Like This Video👇
.