EPF තාවකාලිකව අත්හිටුවයි

Report

කම්කරු දෙපාර්තුමේන්තුවෙන් සපයන සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

දරුවා ලැබිලා දවස් හතෙන් මව සියදිවි නසාගත්ත හේතුව

දරුවා ලැබිලා දවස් හතෙන් මව සියදිවි නසාගත්ත හේතුව

ඒ අනුව මෙම සේවා කටයුතු හෙට (21) දින සිට දෙදිනක කාලයක්, එනම් මැයි 23 වන දින තෙක් අත්හිටුවන බව ප්‍රකාශ කරයි.

ඒ එම සේවා කටයුතුවල ඩිජිටල් දත්ත පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සේවාවන් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා නැවතත් මැයි මස 23 වන දා සිට ප්‍රමුඛතාව අනුව සේවාවන් ලබා දෙන බවයි.

රනිල් මගේ නෝනා කියන ඒවා තියා එයාගේ නෝනා කියන ඒවවත් කරන්නෑ

රනිල් මගේ නෝනා කියන ඒවා තියා එයාගේ නෝනා කියන ඒවවත් කරන්නෑ

ඒ අනුව රට පුරා පිහිටි කම්කරු කාර්යාලවල සේවක අර්ථ සාධක අරමුදලේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් සේවාවන් පහතින් දැක්වේ.

EPF තාවකාලිකව අත්හිටුවයි | Epf To Be Temporarily Suspended

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට