10 වෙනිදා සිට.. - රාජ්‍ය සේවයට නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ දැනුම්දීම මෙන්න.

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

10 වෙනිදා සිට.. - රාජ්‍ය සේවයට නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ දැනුම්දීම මෙන්න. | English Teacher Vacancy Recruitment Interviews

ඒ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021 දෙසැම්බර් 12 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත් වීම සම්බන්ධයෙන් ය.

ඒ අනුව මැයි 10,11,13 සහ 20 යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දෙයි.

මැයි මාසේ වැටුපට දීමනාවක්?. 09 වෙනිදා සිට කරන්න යන දෙය මෙන්න..

මැයි මාසේ වැටුපට දීමනාවක්?. 09 වෙනිදා සිට කරන්න යන දෙය මෙන්න..


ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇත.