ලොව බලා සිටි බ්‍රිතාන්‍යය මැතිවරණයට අද සිදු වූ දේ..කිසිවෙක් නොසිතූ දෙයක් වෙයි..

Report

බහුතර බලයක් සඳහා අවශ්‍ය ආසන 326 ලබා ගැනීමෙන් පසු එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

මේ අනුව, නව අග්‍රාමාත්‍යවරයා ලෙස කෙයිර් ස්ටාමර් පත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

සම්බාහනය මුවාවෙන් සුරූපී කතුන් අඩු මුදලට කරපු වැඩේ මාට්ටු වෙයි..කතුන් 11ක් ඉදලා..

සම්බාහනය මුවාවෙන් සුරූපී කතුන් අඩු මුදලට කරපු වැඩේ මාට්ටු වෙයි..කතුන් 11ක් ඉදලා..


මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ජාතික මැතිවරණයෙන් පරාජය පිළිගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට වසර 14කට පසු විශිෂ්ඨ ජයග්‍රහණය හිමි තිබීම ද විශේෂත්වයක්.

මෙම මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනීමට නියමිතව ඇත.

අද ඔබ මේ ලග්නයේ නම් සියලු සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දවසක්..ගුරු වෘත්තියේ අයටත් අද ඉතාමත් ශුභයි..

අද ඔබ මේ ලග්නයේ නම් සියලු සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දවසක්..ගුරු වෘත්තියේ අයටත් අද ඉතාමත් ශුභයි..