මොකක්ද දෙවියනේ ඒ වුණේ? - අවන්හලකදී සිදු වූ හදිසි අනතුර. - (CCTV VIDEO)

Sri Lanka Accident
By Wayomi Jul 23, 2024 06:39 AM GMT
Wayomi

Wayomi

Report

නයිවල අවන්හල ඉදිරිපස සිදු වූ හදිසි අනතුරකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා .

ඒ, නයිවල අවන්හල ඉදිරිපස ගේට්ටුව කඩාවැටීමත් සමඟ ඒඅසලින් ගමන්කල අවන්හලේම අයෙකු ගේටුවට යට වී තිබෙනවා.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.


මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)


පසුගිය 20 වන දින( පොහොය දින) සිදුවූ මෙම අනතුරෙන් එම පුද්ගලයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

එම අනතුර සිදු වන අවස්ථාවේ CCTV දර්ශන පහතින්, 

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.