2023 වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය - ශ්‍රී ලංකා සිංහයෙකුත් නිර්දේශ නාම අතරට.. (PHOTOS)

Report

2023 වසර සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නාම එළිදක්වා ඇත.

2023 වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය - ශ්‍රී ලංකා සිංහයෙකුත් නිර්දේශ නාම අතරට.. (PHOTOS) | Emerging Cricketer Of The Year 2023 Award

එම නිර්දේශිත නාම අතරට රටවල් හතරකින් ක්‍රීඩකයින් හතර දෙනෙකුගේ නාමයන් නිර්දේශ කර ඇති බව සඳහන් වේ.

2023 වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය - ශ්‍රී ලංකා සිංහයෙකුත් නිර්දේශ නාම අතරට.. (PHOTOS) | Emerging Cricketer Of The Year 2023 Award

ඔවුන් අතරට ශ්‍රී ලංකාවේ වමත් පන්දු යවන දක්ෂ ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් මදුශංක ද නිර්දේශ වී තිබෙනවා.

2023 වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය - ශ්‍රී ලංකා සිංහයෙකුත් නිර්දේශ නාම අතරට.. (PHOTOS) | Emerging Cricketer Of The Year 2023 Award

කෙසේ වෙතත්, මීට අමතරව නවසීලන්ත ක්‍රීඩක Rachin Ravindra, දකුණු අප්‍රිකාවේ Gerald Coetzee සහ ඉන්දීය ක්‍රීඩක Yashasvi Jaiswal ද නිර්දේශ වී ඇති බව වාර්තා වේ.

Sponsored By Sarrita Jewellery