හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක්

Report

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රට තුළ ප්‍රකාශයට පත් කර තිබූ මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (01) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

සුළි කුණාටු ආපදාවෙන් පසු රටේ තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ රජය මෙම තීරණයට එළඹ ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න