කොළඹට හදිසි ආපදා තත්ත්වයක් ගැන විශේෂ නිවේදනයක්
By Kaushi
කොළඹ මහ නගර සභාව මඟින් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
වාර්තා වූ ආකාරයට ඊයේ දින එනම් ඔක්තෝබර් 16 සිට එළඹෙන ඔක්තෝබර් 28 වන දින දක්වා කාලය තුළ මෙම හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.
ඒ බව මහ නගර සභාව මඟින් සිදු කළ නිවේදනයක දැක්වේ.
එසේම මෙහිදී හදිසි දුරකථන ඇමතුම් අංක දෙකක්ද නගර සභාව මඟින් සිය සමාජ ජාල ගිණුමේ ප්‍රකාශයට පත් කර ඇත.
අඳාළ නිවේදනය පහතින්,