ඊලොන් මස්ක්ගේ Starlink ලංකාවට එන එක නවතියිද? - මෙන්න ඇහෙන අලුත්ම ආරංචිය.

By Wayomi Dec 23, 2024 06:41 AM GMT
Report

ප‍්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට බලපත්‍රය ලබා දී ඇතත් ඊට අවශ්‍ය උපාංග ආනයනය කිරීම සඳහා එම සමාගම මෙතෙක් ඉල්ලුම් කර නොමැති බව වාර්තා වෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එම සමාගම වෙත විදුලි සංදේශ සේවා සැපයුම් අවසරය නිල වශයෙන් නිකුත් කරන ලදී.

මේ අතර මෙරට සේවා සැපයීමට අවසර දෙමින් ටෙලිකොම් නියාමන නීති සංශෝධනයක් ද පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අදාල උපකරණ ආනයන කල හැකි බව දැනුම් දුන්නද මෙතෙක් ඒ සදහා ප‍්‍රතිචාර දක්වා නැති බවත් ශ‍්‍රී ලංකා රේගු ආරංචි මාර්ගද පවසනවා.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

තෙවන පාසල් වාරය ආරම්භය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්.

තෙවන පාසල් වාරය ආරම්භය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්.


You May Like This Video