තෙවන පාසල් වාරය ආරම්භය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්.

Report

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි 02වැනි බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එමෙන්ම සියලුම පාසල්වල තෙවන පාසල් වාරය ජනවාරි 24 වන සිකුරාදා දින අවසන්වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.


හිටපු ඇමතිවරයෙක් ඇත්ත පාපොච්චාරණය කරයි. - "ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්න "

හිටපු ඇමතිවරයෙක් ඇත්ත පාපොච්චාරණය කරයි. - "ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්න "



You May Like This Video