අලුතෙන්ම ෆෝන් එකක් ගන්නද හිටියේ..මේ ෆෝන් එකේ කතාව ගැන ඔයා දැනගෙන හිටියද ..

Report

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසානයේ හඳුන්වා දීමට සුදානම් වෙනවා යැයි සමාජ මධ්‍ය ඔස්සේ රාවයක් පැතිර යයි.

19 න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් පීඩාවට පත් කරන පුහුණුකරු...නමගිය කෙනෙක්ගේ දියණියකට විතරලු සැලකිල්ල..

19 න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් පීඩාවට පත් කරන පුහුණුකරු...නමගිය කෙනෙක්ගේ දියණියකට විතරලු සැලකිල්ල..

එම පුවත සාවද්‍ය යැයි ටෙස්ලා සමාගම දිගින් දිගටම අවධාරණය කර තිබේ. සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරයට, මෙම ජංගම දුරකතනය, විදුලියෙන් චාර්ජ් කළ නොහැකි බවත්, එය චාර්ජ් කළ හැක්කේ සූර්ය බලයෙන් බවත්, එහි අන්තරාජාල පහසුකම් සියල්ල ඉලොන් මස්ක්ගේ ස්ටාර්ලිංක් චන්ද්‍රිකා පද්ධතිය මගින් සිදුවනු ඇති බවත්, සඳටත්, අඟහරු ග්‍රහයාටත් සම්බන්ධ වීම මෙම ස්මාට් ෆෝන් ජංගම දුරකතනයට හැකිවනු ඇති බවත් පැවැසෙයි.

අහිංසක රෝගියෙක් වෛද්‍ය­ව­ර­යකුට කරපු දෙයක්..

අහිංසක රෝගියෙක් වෛද්‍ය­ව­ර­යකුට කරපු දෙයක්..

කෙසේ නමුත් රොබෝ යන්ත්‍ර සහ ස්වයංක්‍රීය මෝටර් රථ නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ඇති ටෙස්ලා සමාගම පෙන්වා දී ඇත්තේ ස්මාට් ෆෝන් ජංගම දුරකතන නිෂ්පාදනයට තවමත් අත ගසා නැති බවය.