දැනට අවුරුදු 23කට කලින් මේ තැනේම මේ විදිහට අනතුරක් වෙලාලු

Report

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ බස් අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ.

මියගිය පුද්ගලයන් 15දෙනාගෙන් කුඩා දරුවන් දෙදෙනෙක්ද අඩංගු වේ.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

එමෙන්ම 18දෙනෙක් තුවාල ලබා මේ වනවිටත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.

මේ වනවිට මුහුණු පොතේ එක් පොස්ටුවක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

එනම් මින් පෙර 2002 වසරේ දැනට වසර 23කට පෙරද මේ ආකාරයෙන්ම මෙම ස්ථානයේම බස් රථයක් පෙරළි ජීවිත හානි 21 සිදුවුනේයැයි කියන සිදුවීමය.   

Gallery