පොලීසියේ පිස්සු නැටූ තුන්දෙනෙකුට මාංචු
ඇල්ල පොලිසිය සදහන් කරන්නේ අධීකරණයෙන් විවෘත වරෙන්තු දෙකක් ලබා සිටි වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගත්තැයි ඇල්ල පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසියට අඩත්තේට්ටම් කළැයි කියන මවක, පුතකු සහ දියණියක අත් අඩංගුවට ගත් බවයි.
ඇල්ල උඩඅරාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මවක, 23 හැවිරිදි පුතකු සහ 16 හැවිරිදි දියණියක මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැලිමඩ අධිකරණයේ විභාග වන නඩු දෙකකට පෙනී නොසිට අධිකරණය මගහැරියයි වැලිමඩ අධිකරණය මගින් මෙසේ විවෘත වරෙන්තු දෙකක් ලබා පොලිසියට කට්ටි පනිමින් සිටියදි ඇල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඇල්ල උඩඅරාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය සදහන් කළේ මෙම වරෙන්තුකරු ඇල්ල නගරයේ ගැවසෙන බවට ලද තොරතුරක් මත ඇල්ල පොලිසියේ නිළධාරින් පිරිසක් මෙසේ ඇල්ල නගරයේ දී සැකකාර වරෙන්තුකරු අත් අඩංගුවට ගත් බවයි.
ඉන් පසුව ඇල්ල පොලිසියට පැමිණ අත් අඩංගුවට ගත් වරෙන්තුකරුගේ මව, නැගනිය සහ මල්ලි අත් අඩංගුවට ගැනිමට විරුද්ධ වී පොලිසිය තුල කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් කටයුතු වලට බාධා වන අයුරින් නොමනා ලෙස හැසිරුණු බව පොලීසිය සදහන් කරයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        