මෙන්න එහෙනම් මඟ බලන් හිටපු 'ඇල්ල ඔඩිසි නානුඔය' අද සිට....

Report

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක් අද (10) නානුඔය සිට බදුල්ල දුම්රිය ස්ථානය තෙක් ආරම්භ වේ.

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය මෙන්න...

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය මෙන්න...

දෙස් විදෙස් සංචාරකයන්ගේ අධික ඉල්ලීම මත මෙම නව දුම්රිය ගමන ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.

ජුන්නෝ නිසා සින්නො දෙගොල්ලක් ගහගෙන දෙන්නෙක් රෝහලේ...

ජුන්නෝ නිසා සින්නො දෙගොල්ලක් ගහගෙන දෙන්නෙක් රෝහලේ...

මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සැම පෙරවරු 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන අතර පස්වරු 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරෙනු ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේය.  

You may like this video