හිතාගන්නවත් බැරි විදිහට ඇස් පිය ගහන සැනින් සිදු වූ දේ. - මාධ්‍ය වේදියෙකුගේ දුරකතනයක් ඇතාගේ මුඛයට දමයි .

Report

වෙරි මතින් මත්ව සිටි ඇත් ගොව්වෙක් මාධ්‍ය වේදියෙකුගේ දුරකතනයක් උඳුරා ගනිමින් ඇතාගේ මුඛයට දමා ඇති සිදුවීමක් වාර්තා වුණා.

ගල්ගමුව නගරයේ වාර්ෂිකව පැවැත්වෙන මිහිඳු පෙරහැර අතරතුරදීයි මෙම සිදුවීම සිදුව ඇතයි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.


එම ආරංචි මාර්ග වලට අනුව උත්සවය වීදි සංචාරය කරද්දී බීමතින් සිටි ඇත්ගොව්වා පෙරහැර ආවරණය කරමින් සිටි ප්‍රාදේශීය මාධ්‍ය වේදියෙකුගේ ජංගම දුරකථනයක් උඳුරාගෙන ඇතාගේ මුඛයට දමා ඇත.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


ඇපල් අයිෆෝන් වර්ගයේ දුරකථයක් වූ මෙය ඇතා විසින් ඉවතට දමා ඇති අතර එය බිමට වැටී විනාශ වී තිබෙනවා.

මෙම දුරකථනයේ වටිනාකක රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වන අතර මේ සම්බන්ධව මාධ්‍යවේදියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති අතර ඇත්ගොව්වාද එදිනම රාත්‍රියේ හස්තියා රැගෙන පලා ගොස් ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"