ඔන්න මඟ බලන් හිටපු ආරංචියක්. - විදුලි ගාස්තු අද කරන දිනය ගැන දැනුම්දීමක්.

Report

මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපි මහාචාර්ය මංජුල ප්‍රනාන්දු අද (18) ප්‍රකාශ කළා.

ගංජා රට යවන්න ඔන්න අවස්ථාවක්.? - ඊට අයදුම් කරන්නේ මෙහෙමයි.

ගංජා රට යවන්න ඔන්න අවස්ථාවක්.? - ඊට අයදුම් කරන්නේ මෙහෙමයි.


ඒ, අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙන බවත් සභාපතිවරයා කියා සිටියා.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කරනු ඇත.  

අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.

අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.

මෙන්න සුදුස්සෙකුට අවස්ථාවක්. - උසස් පුටුවකට අයදුම්පත් කැඳවයි.

මෙන්න සුදුස්සෙකුට අවස්ථාවක්. - උසස් පුටුවකට අයදුම්පත් කැඳවයි.

..........................................

You May Like