මැතිවරණ කටයුතුවලට බාධා කළ සේවකයෙක් අත්අඩංගුවට...
By Parami Dissanayake
මැතිවරණ රාජකාරී කටයුතුවලට බාධාවන ආකාරයෙන් හැසිරුණු, මැතිවරණ රාජකාරීවලට සම්බන්ධ කාර්යාල කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම සිදුවීම වාර්තා වී තිබෙන්නේ, නාඋල ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකින් ය.
මෙම අදාළ සේවකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, එහි සිටි පොලිස් නිලධාරීන් විසින් සිදු කළ දැනුම්දීමකට අනුවයි.
ඒ අනුව, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.