පුංචි ඡන්දයේ මැතිවරණ පැමිණිලි ඉහළට

Report

ලබන මස 0 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මේ වන විට ඉහල ගොස් තිබෙනවා.

එහිදී ගත වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 121ක් ලැබී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම පැමිණිලි අතරට නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 95ක් ඇතුළත් බවයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු 20වනදා සිට අප්‍රේල් 18වනදා දක්වා කාලය තුළ ප්‍රචණ්ඩක්‍රියා 09ක්, නීතී උල්ලංඝණය කිරීම් 1577ක් ඇතුළු පැමිණිලි 1712ක් ලැබී තිබෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ජාතිවාදී දේශපාලනයකට රටේ ඉඩක් නැහැ - ජනපති

ජාතිවාදී දේශපාලනයකට රටේ ඉඩක් නැහැ - ජනපති