මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

By Parami Dissanayake Sep 08, 2024 04:29 PM GMT
Report

පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඊයේ (07) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 209ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි තැපැල්කරුට ප්‍රහාරයක්...

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි තැපැල්කරුට ප්‍රහාරයක්...

එමෙන්ම ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 07 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2863ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,