ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි තැපැල්කරුට ප්‍රහාරයක්...

Report

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටී කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මැතිවරණ මෙහෙයුම් කාර්යාලවලට කොමිසමෙන් දැනුම්දීමක්...

මැතිවරණ මෙහෙයුම් කාර්යාලවලට කොමිසමෙන් දැනුම්දීමක්...

කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

තැපැල්කරු රෝහල් ගතවීම සදහා පෝරමය රැගෙන පිටව ගිය බව පොලිසිය සදහන් කරයි.