මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්. - ඡන්ද පොළට යන්න නීතියෙන් අවසර හිමි වන්නේ මේ අයට විතරයි. (PHOTOS)
ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ පහත දක්වා ඇති කටයුතු සිදු කිරීම නීතියෙන් තහනම් බවත් එවැනි කටයුතුවලින් වැළකී සිටීම අත්‍යවශ්‍ය බවත් මැතිවරණ කොමිසම විසින් අදාළ සියලුම පාර්ශව වෙත අවධාරණය කරනු ලබනවා.

