බිරිඳ ඉන්නකොට තවත් කතක් ගෙනල්ලා ළමයි හදන්න පිරිමින්ට චාන්ස් එකක්.. පුදුම හිතෙන චාන්ස් ගොඩක්.. දෙන්න යන සීලරතන හාමුදුරුවෝ.. කීව දෙය මෙන්න..(VIDEO)
ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි විශේෂ දේශපාලන සාකච්ඡාවකට සහභාගී වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ උන් වහන්සේ ජනාධිපති වු පසුව රට තුළ කරන නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ය.
ඒ අනුව උන්වහන්සේ සඳහන් කළේ නිවසේ සිටින විවාහක බිරිඳගේ අවසරය මත විවාහක පුරුෂයාට තවත් කාන්තාවක් විවාහ කරගෙන දරුවන් සෑදිය හැකි බවයි.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..
ඒ අනුව ඔහුට නීත්‍යානුකූලව තවත් කාන්තාවක් විවාහ කරගත හැකි වේ.
කෙසේ වෙතත්, වැඩිදුර විස්තර ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න,
වීඩියෝ දර්ශන - Sudaa Studio
.