ඇලහැර ප්‍රදේශවාසීන්ටනම් නම් රුපියල් විසිපන්දහසේ දීමනාව හම්බවෙලා

Report

මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුර ආපදා තත්වය නිසා  හානි සිදුවූ පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ පවුල් 199කගේ නිවාස සුද්ධ පවිත්‍ර කර ගැනීමට රුපියල් විසිපන්දහසේ දීමනාව ලබා දී තිබේ.

  බොහෝ ප්‍රදේශවලත් මේ වන විටත් මෙම දීමනාව ලබාදී ඇත.

එම පිරිසට නිවාස ශූද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා රුපියල් 25000 දීමනාව ලබාදිම ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු විය.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් රත්නසිරි මහතා ද මෙම අවස්ථාවට සදහා සම්බන්ධ වී තිබේ.

ගර්භණී මව්වරුන්ට ඇහෙන සුබ පණිවිඩය

ගර්භණී මව්වරුන්ට ඇහෙන සුබ පණිවිඩය

පෞද්ගලීකරණය වූ බලවේග සේවකයන්ගේ මාසික දීමනාව ඉහළට

පෞද්ගලීකරණය වූ බලවේග සේවකයන්ගේ මාසික දීමනාව ඉහළට